Loading...
Vivo සහ iQOO ජංගම දුරකතන සඳහා OriginOS Ocean සංස්කරණය නිකුත් වෙන ආකාරය එලිදක්වයි

පසුගිය වසරේදි Vivo සමාගම විසින් ඔවුන්ගේ Smartphone OS එක වෙන Funtouch OS එක Origin නම් නව OS එකක් මගින් Replace වෙන බව නිල වශයෙන් දැනුම් දෙනු ලැබුවා. ඒ අනුව ඔවුන් විසින් පසුගිය 2020 නොවැම්බර් මාසයේදි පමණ ඔවුන්ගේ නව Smart Phone OS එක වෙන Origin OS එක එළිදැක්වනු ලැබුවා.

Vivo සමාගම විසින් ඔවුන්ගේ Origin OS එකේ දෙ⁣වනි පරම්පරාව OrginOS Ocean නමින් හදුන්වා දුන්නා. මේ දෙවෙනි පරම්පරාවේ OrginOS Ocean එක මගින් Customizable Icons and Folders, Origin Cover Lock Screen, Revamped Control Center, New Special Oceans Live Wallpaper, Nano Origin Music Player, Nano Notifications, New Caller UI, Emergency Calls, Nano Reading + New Font, New Multi Window Interaction, Faster Payments from Home Screen, New Camera UI with Multi-Functional Focus Ring, Memory Slimming + Nano motion, Privacy Features ආදිය අලුතෙන් හදුන්වා දෙන්න කටයුතු කර තිබෙනවා.

මේ වෙන විට Vivo සමාගම විසින් ඔවුන්ගේ මේ දෙවෙනි පරම්පරාවේ OriginOS Ocean සදහා Software Update ලැබෙන Timeline එක නිවේදනය කර තිබෙනවා. ඒ අනුව Vivo Smart Phones සදහා මෙන්ම iQOO Smart Phones සදහාත් Android 12 මත පදනම් වු  OriginOS Ocean Software Update එක ලැබෙනු ඇත.

OriginOS Ocean Eligible Devices and Update Timeline

From December 30, 2021

  • vivo X70 Pro+
  • vivo X70 Pro
  • vivo X70
  • vivo X60 Pro+
  • vivo X60t Pro+
  • vivo X60 Pro
  • vivo X60 Curved Screen Edition
  • vivo S10 Pro
  • vivo S10
  • vivo S9
  • iQOO 8 Pro
  • iQOO 8
  • iQOO 7

Late January 2022

  • vivo X60
  • vivo X60t
  • iQOO 5 Pro
  • iQOO 5
  • iQOO Neo5
  • iQOO Z5
  • iQOO Z5x
  • iQOO Neo5 Vitality Edition

Late February to March 2022

  • vivo X50 Pro+
  • vivo X50 Pro
  • vivo X50
  • vivo X30 Pro
  • vivo X30
  • vivo S10e
  • vivo S9e
  • vivo S7
  • vivo S7t
  • vivo S6
  • vivo NEX 3S
  • vivo T1

April 2022

  • iQOO 3
  • iQOO Neo3
  • iQOO Z3
  • iQOO Z1
  • iQOO Z1x
  • vivo Y76s
  • vivo Y71t
  • vivo Y53s
  • vivo Y53s (t1 Edition)
  • vivo Y53s (t2 Edition)
  • vivo S7e Vitality Edition
  • vivo T1x
  • vivo Z6

චීනයෙන් පිටත Vivo හා IQOO Devices සදහා මේ වෙන විටත් Android 12 මත පදනම් වු Funtouch OS 12 Software Update ලබා දිම ආරම්භ කර ඇති බැවින් Origin OS එක මෙන්ම මේ OriginOS Ocean OS එකත් චීනය සදහා පමණක් සිමා වෙනු ඇත.

Source: Gizmochina