Loading...
Google Pixel Team එකෙන් සුපිරී වැඩ්ඩො දෙන්නෙක් ඉවත් වෙයි

ටික දවසකට පස්සේ ටිකක් Interesting News එකක් ගැන කතා කරන්න හිතුවා Interesting කිව්වවට මේක ටිකක් දුක් මුසු එකක් වෙන්නත් පුලුවන් Google Pixel Users ලට නම් කොහොම උනත් කතන්දරේ මේකයි. අපි හැමෝම වගේ දන්න කරුනක් තමා Google Pixel කිව්ව ගමන් අපිට මතක් වෙන Camera Side එක ගැන. Single Cam එකකින් ලොකු පෙරලියක් කරලා Mobile Industry එක කනපිට හරවන්න සමත් උනා Google ආයතනය Pixel Series එක හරහා. ඔන්න ඔය පිබිදීමත් සමගම තමා ගොඩක් Companies Google ලාගේ Image Processing අනුකරනය කරන්න ගත්තේ ( හරියටම කොව්වෝත් Google ලාගේ ඒ වෙනකොටත් තිබුන Image Processing අනිත් Companies වලට වඩා හාත් පසින්ම වෙනස් එයාලා අනුගමනය කරේ ටිකක් HDR Shadows Highlights ට්කක් Punch Type එකට යන තියරියක්.) මෙන්න මේ කිව්වා Type එකට අද වෙනකොට ගොඩක් Mobile Companies පෙලබිලා තිබෙනවා එයාලාගේ Image Processing වෙනස් කර ගන්න.

කොහොම උනත් අද වෙනකොට තත්වය ටිකක් බරපතල වෙලා තිබෙනවා Google ආයතනයට මොකද කිව්වොත් Google Pixel Team එකේ හිටිය Key Members ලා දෙන්නේක් මේ වෙනකොටත් Google Pixel Team එකෙන් ඉවත් වෙලා තිබෙනවා. (  Mario Queiroz and Marc Levoy ) යන දෙදේනා. Mario And Marc කියන්නේ Google ආයතනයේ සේවය කරපු පැරනිම සේවකයින් දෙදෙනෙක් 2005 සිට තමා මෙයාලා Google ආයතනයත් සමග සේවය කරන්නේ. Google ආයතනය විසින් නිකුත් කරන ලද සියලුම Device පිටු පස මේ දෙදේනාගේ සහයෝගය කැපීපෙනෙන සේ ලැබිලා තියෙනවා ( ඒ කිව්වේ මෙයාලා Pixel Team එකේ හිටිය සුපිරිම Bullet දෙකක් ) 2010 දි Google Nexus පලමු Device එක Launch එකේදී වගේම Pixel Series එක ආරම්භය සිට මේ වෙනතෙක් පැමිනි ගමනට ගොඩක් දායක වෙලා තිබෙනවා Mario And Marc දෙදේනා.

ඒ විතරක් නෙමේ  Marc Levoy කියන පුද්ගලයා තමා Pixel Series එකේ Camera මේ තත්වයට දියුනු වීමට මග පෙන්නලා තිබෙන්නේ. Computational photography වල සුපිරිම වැඩ්ඩෙක් Marc කියන්නේ ඔහුට තිබුන දැනුම සමග තමා කලින් සදහන් කර ආකාරයට Pixel Camera Side එක මේ තරම් දියුනු වීමට හේතු උනේ.

මෙයාලා මේ ආකරයට අයින් උන එකට හේතු ට්කක් හොයලා බලනකොට දැන ගන්න ලැබුනා Pixel 4 Series එක ගැන මේ අය ගොඩක් කනගාටු වෙන බව. Pixel 4 Developments වල තිබෙන කාලේදිම මේ අයට ඕන වෙලා තිබිලා තියෙනවා Battery Capacity වැඩි කරලා මීට වඩා Specs අතින් තව දියුනු කරන්නත් අලුත් අදහස් එකතු කරන්නත් නමුත් එකට අවස්තාවක් හම්බෙලා නැ ඒ හේතු මත පසුතැවිල්ලෙන් ඉදලා තියෙන්නේ මේ අය. ඒ වගේම Pixel 4 Series එකට ලැබුන Low Sales Record හේතුවත් මෙයට බලපාලා තිබෙනවා Pixel 3 Series එකේ Sales එක්ක බලද්දි.

Mario And Marc ගේ අනාගතය මොනා වෙයිද ? මෙයාලා වෙනම Side එකකට යයිද ? දැනට නම් ආරංචි විදිහට මේ දෙන්නා ගැන ගොඩක් Companies අවදානය යොමු කරලා තිබෙනවා Samsung වගේම Apple ආයතනයත්. අපි බලමු මෙයාලා මොන වගේ තීරණයක් ගනීද කියලා.