Loading...
ඉදිරියේදී නිකුත් වීමට නියමිත Black Shark දුරකතනය විසින් iPhone 12 Proහි features අභිබවන බව Luo Yuzhou ප්‍රකාශ කරයි

Xiaomi සමාගමේ Gaming Smartphone සන්නාමයක් වෙන Black Shark මේ වන විට ඔවුන්ගේ නවතම Gaming Smartphone එක එළිදැක්වීමට මේ වන විට කටයුතු කරමින් සිටිනවා. මේ නව Black Shark Device එක ⁣මේ වන විට සංවර්ධන අවධියේ පවතින බවට තොරතුරු වාර්තා වෙනවා.

මේ Gaming Smartphone එකේ තොරතුරු වාර්තා විමටත් පෙර සමාගමේ විධායකවරයා වෙන Luo Yuzhou විසින් පල කරන ලද  Weibo සටහනකට අනුව දැක්වෙන්නේ මේ Black Shark Gaming Smartphone එකේ Features දැනට පර්යේෂණ අවධියේ පවතින අතරම නමුත් මේ Gaming Smartphone එකේ Apple iPhone 12 Pro Smartphone එකෙ Specs අභිබවා ගොස් ඇති බවයි.

තවමත් මිලග Black Shark Gaming Smartphone එකේ Features පිළිබඳව තොරතුරු සදහන් නොවුවත් මේ Weibo සටහනට අනුව අපිට හිතන්න පුළුවන් මේ Gaming Smartphone එකෙන් iPhone 12 Pro හි පවතින Specs වලට වඩා Specs බලාපොරොත්තු විය හැකි වන බව. එනම් iPhone 12 Pro එක හා සසදන විට එහි Advance Version එකක Gaming Smartphone එකක් බලාපොරොත්තු වෙන්න පුළුවන් වෙනවා.

Sources : Gizmochina