Loading...
Android 13 සංස්කරණය ලැබීම සඳහා සුදුසුකම් ලැබූ Xiaomi දුරකතන ලැයිස්තුව මෙන්​න

ඔබ⁣ට මතක ඇති මීට පෙර අප විසින් මේ වසරේදි නිකුත් විමට නියමිත Android සංස්කරණය වෙන Android 13 නැතිනම් Tiramisu පිළිබඳ ඔබ වෙත දිර්ඝ ලිපියක් ගෙන ආවා. ඒ වගේම Android 13 මගින් ලබා දිමට නියමිත අලුත්ම Features පිළිබඳවත් අපි ඔබ වෙත තොරතුරු ගෙන එනු ලැබුවා.

පසුගිය සතියේදි Google සමාගම විසින් පළමු Android Developer Preview එක නිකුත් කිරිමට කටයුතු කරනු ලැබුවා. මේ වෙන විටත් Xiaomi සමාගම විසින් Android 13 තම Devices වෙත ලබා දිම පිළිබඳව සැලකිළිමත් වි තිබෙන අතර Android 13 ලැබෙන Xiaomi Devices පිළිබඳව මේ වෙන විට තොරතුරු අන්තර්ජාලය තුල හුවමාරු වෙමින් තිබෙනවා.

Android 13 ලැබෙන Xiaomi Devices

  • Mi 10S
  • Mi 11/Pro/Ultra
  • Mi 11i/11X/11X Pro
  • Xiaomi 11X/HyperCharge
  • Xiaomi 11T/Pro
  • Xiaomi 12 / Pro / Lite / 12X
  • Mi 11 Lite 4G/5G/LE/Lite NE 5G
  • Xiaomi MIX 4 / MIX 5 / MIX 5 PRO
  • Xiaomi MIX FOLD
  • Xiaomi CIVI
  • Xiaomi Pad 5 Series

Android 13 ලැබෙන Redmi Devices

  • Redmi 10/Prime/2022/Prime 2022
  • Redmi Note 10/10S/Pro/Pro Max/Pro 5G
  • Redmi Note 10T/10 5G
  • Redmi Note 11/NFC/11S/Pro 4G/Pro 5G
  • Redmi Note 11 Pro / Pro+ / 11E Pro
  • Redmi Note 11T/11 5G/4G
  • Redmi K40/Pro/Pro+/Gaming
  • Redmi K50/Pro/Gaming/Gaming Lite

Android 13 ලැබෙන POCO Devices

  • POCO F3/GT
  • POCO X3 GT / X3 Pro
  • POCO F4/Pro/GT
  • POCO M3 Pro 5G /M4 Pro 5G/M4Pro 4G
  • POCO C4

Android 13 සමහර විට ලැබිමට ඉඩ තිබෙන Devices

  • Redmi K30 Pro / Zoom Edition
  • Redmi K30S Ultra
  • POCO F2 Pro
  • Mi 10 / Pro / Ultra
  • Mi 10T / Pro
  • Redmi Note 8 2021

Android 13 නොලැබෙන Devices

  • Redmi 9 / Prime / 9T / Power
  • Redmi Note 9 / 9S / Pro / Pro Max
  • Redmi Note 9 4G / 5G / 9T 5G
  • Redmi Note 9 Pro 5G
  • Redmi K30 4G/5G/Ultra/K30i 5G/Racing
  • POCO X3 / NFC
  • POCO X2 / M2 / M2 Pro
  • Mi 10 Lite/Youth Edition
  • Mi 10i/10T-Lite
  • Mi Note 10 Lite

කෙසේ වෙතත් මේ තොරතුරු තවමත් Xiaomi සමාගම විසින් නිල වශයෙන් නිකුත් කර නොමැති අතර ඉදිරියේදි ඔවුන් විසින් නිල වශයෙන් නිකුත් කරනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුලුවන්. එමෙන්ම එහිදි මෙම ලැයිස්තුවේ සුළු සුළු වෙනස්කම් කිහිපයක් පමණක් සිදු වෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුලුවන්.

Source: Xiaomiui, Gizmochina