ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාම කොමිෂන් සභාව විසින් ඉදිරියේදි විදුලි සංදේශ නියාම කොමිෂන් සභාවේ ලියාපදිංචි නොකල වෙළද ආයතනයකින් මිලදි ගත් Smartphone දුරකථන ජාලවලට සම්බන්ධ කිරිම අත්හිටුවීමට ක්‍රියාකරන බවට සදහන් කර තිබෙනවා.
ඒ වගේම මේ පිළිබඳව තියෙන තොරතුරැවලට අනුව අපි පිටරටින් ගේන Smartphone එකක් වුනත් ලංකාව තුල පාවිච්චි කරන්න නම් අනිවාර්යයෙන් TRC හි ලියාපදිංචි කල යුතු වෙනවා.

ඔවුන්ගේ නිල Facebook පිටුවේ ඒ පිළිබඳව මෙලෙස සදහන් කර තිබෙනවා.
මහජනතාව වෙත කෙරෙන නිවේදනයයි ඔබ විදුලි සංදේශ උපකරණ මිලදී ගැනීමේදී විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ලියාපදිංචි වෙළඳ...
Posted by Telecommunications Regulatory Commission of Sri Lanka on Monday, August 10, 2020
ඉදිරියේදි ඔයා Smart Phone එකක් ගන්නව නම් Warranty වගේම TRCSL Approvedද කියලත් බලන්න අමතක කරන්න එපා.
Android වැඩකාරයෝ අපිට ආපු එකම ප්‍රශ්නය. "පිට රට ඉඳලා එන මනුස්සයෙක් ලංකාවට ඇවිත් ෆෝන් එකට සිම් එකක් දාල පාවිච්චි කරන්නේ කොහොමද?"
Source -TRCSL