Loading...
Dialog ආයතනය විසින් 074 අංක හදුන්වා දෙයි

Dialog ආයතනය විසින් ඔවුන්ගේ Customer Base එක වැඩි විම නිසා 074 Number Code එක හදුන්වා දි තිබෙනවා. Dialog Customer Care මගින් කල විමසිමේ දි ඔවුන් පැවසුවේ මේ වන විට ඔවුන්ගේ Outlet මගින් 074 Numbers ලබා ගත හැකි බවයි.

මේ 074 Numbers රැ.150/= මුදලක්ට සියලුම Dialog Outlet මගින් මිලදි ගැනිමට පුළුවන්. ඒ වගේම දැනට හදුන්වා දි තිබෙන්නේ 0740XXXXXX හා 0741XXXXXX යන Range එකේ Numbers විතරයි.

ඒ වගේම මේ විදිහට අලුත් Number එකක් හදුන්වා දෙන්න හේතුව විදිහට ඔවුන් පැවසුවේ   Customers සංඛ්‍යාව වැඩි විම බවයි.