Visual Changes in Android 11
මෙතන අපිට දකින්න පුළුවන් ලොකුම වෙනස වෙන්නෙ Notification overhaul කියනෙකයි. Google ලා ඇළුත් Notification group එකක් ඇඩ් කරලත් තියෙනවා conversations වලට. මෙතනදි අපිට WhatsApp, Facebook, Slack, Messenger වලින් වගේ එන Notifications conversations group එකේ end up වෙන්නෙ. තව මේ Notification group එකට අනිත් Notifications වලට වඩා ප්රමුඛත්වයක් හම්බවෙනවා. දැනට තියෙන Developer previews වලින් මේක දකින්න පුළුවන්.
Notification වල look එකට මේගොල්ලො Slight changes ටිහිකුත් කරලා තියෙනවා. තව padding ඇඩ් කරලා, ඒ කියන්නෙ Notifications අතර ඉස්සරට වඩා තව gaps තියෙනවා කියනෙක labelled Notification types අතර.මෙකෙන් අපිට notifications ඉතා පහසුවෙන්ම කියවීමට හැකියාව ලැබෙනවා.
Changes to Do Not Disturb Menu
Google ලා නිතරම වගේ මේ Do Not Disturb Menu එකට changes කරනවා නේ ඉතිං මේ පාරත් Do Not Disturb menu එක Google ලා reorganize කරලා තියෙනව Notification types තුනකට වෙන් කරලා මේකේ include වෙනවා People, Apps, Alarms and other sources කියනටික.
Changes to the Always-On Display Clock Style
දැන් Always-On Display Clock එකේ style එක අපිට customize කරගන්න පුළුවන් styles & wallpaper settings වලිං menu එකේ තියෙන
මේක Android 10 වල අපිට font,quick settings colors and icon change කරගන්න තියෙන විදියට ගොඩක් සමානයි. තව අපිට quick settings multi-color කරගැනීමට පහසුකමත් හම්බවෙලා තියෙනවා පල්ලෙහා තියෙන විදියට.

Privacy & Security Changes in Android 11
Android 11 වලදි අපිට පුළුවන් Apps වලට temporary සහ one-time App permissions දෙන්න.
තව Google ලා ආයේ Scoped storage feature එක ගෙන්න යන්නෙ Android 11 වලදි. මේක මුලින්ම introduce කරේ Android Q එකත් එක්ක ගිය අවුරුද්දෙ නමුත් මේක officially launch වෙන්නෙ Android 11 සමගයි.
ආයේ අපි App එහෙකට දෙන permission එක deny කරොත් දෙපාරක් වගේ App එකට ආයේ ඒ permission එක ඉල්ලන්න බැරි වෙන්න බ්ලොක් වෙනව.
New Features in Android 11
දැං අපි Android 11 වල වෙනස්කම් ගැන නේ කතා කරේ අපි දැං බලමු Android 11 වල අපිට දැකගන්න පුළුවන් අලුත් features ගැන
Screen recording is finally available
ගිය අවුරුද්දේ Android Q previews වලදි අපිට මේක දැකගන්න පුළුවන් උනත් Google ලා Android 10 වල ෆයිනල් වර්ශන් එක එවන්න කලින් මේක රිමූ කරා , මේක දැං Android 11 වලදි දැකගන්න පුළුවන් උනත් මේක තාම buggy නමුත් අපි හිතනවා මේක ෆයිනල් රිලීස් එකේදි දැකගන්න පුළුවන් වෙයි කියලා.

Power Menu might get more useful
අපිට Android 11 first developer preview එකේ දකින්න පුළුවන් උනා පවර් බට්න් එක Long press කරගෙන අපිට Google වොලට් කාර්ඩ්ස් ඇක්සෙස් කරන්න පහසුකම තිබ්බා නමුත් අපිට Google smart products එහෙමත් පවර් බට්න් menu එකෙන් control කරන්න පුළුවන් වෙයි කියලා හිතෙනවා code එකේ තියෙන hints වලින්.
Power Menu might get more useful
Google ලා අලුත් mode එකක් ඇඩ් කරලා තියෙනවා context-aware Bluetooth කියලා. මේක වැඩ කරන්නෙ කොහොමද කියලා බැලුවොත් හිතන්න අපි Bluetooth headphone එහෙකින් සින්දු අහනවා කියලා එතකොට අපි Airplane mode ඔන් හරකම බ්ලූටූත් ටර්න් ඕෆ් වෙනවනේ නමුත් Android 11 වෙලදි මේ අලුත් mode එක නිසා එහෙම වෙන්නේ නෑ මේක අත්‍යවශ්‍යම feature එහෙකුත් නෙමෙයි ඉතිං.

Android 11 Time Line
Google ලා ප්ලෑන් කරලා තියෙනවා Developer previews තුනක් සහ ඊටපස්සෙ Beta ප්‍රොග්‍රැම්ස් තුනක්ද මේගොල්ලෝ ප්ලෑන් කරලා තියෙනවා ෆයිනල් බිල්ඩ් එක අපිට බොහෝ විට Q3 2020 වලදි දැකගන්න පුළුවන් වෙයි කියලා හිතනවා.