Loading...
iPhone 12 series එකේ design molds ලීක් වෙලා, Molds 5ක් ඒ කියන්නේ ෆෝන්ස් 5ක්

ඕනම iPhone එකක් release කරන්න කලින්, Device එක ගැන rumors සහleaks අන්තර්ජාලයේ appear වෙනවා. ඉතින් මේ අවුරුද්දෙත් වෙනසක් නැතුව ඒක සිද්ධ වෙනවා. කාලයෙන් කාලයට iPhone 12 එක ගැන විවිධ news වාර්තා උනා. ඒ අගේම සති කීපයකට කලින් මේ device එකේ CAD renders පවා leak උනා. දැන් අපිට දැන ගන්න ලැබුන අලුත්ම දේ තමා අලුත් iPhone molds ගැන විස්තර. අලුත් iPhones 12 molds වලින් පැහැදිලි වෙන්නේමේ device එක ගොඩක්boxy design එකකින් එයි කියලයි. ගොඩක් වෙලාවට අලුත් iPad Pro models වගේ.

දින කීපයකට කලින්, iPhone 12 එකේ අලුත් images කීපයක් Twitter එකට මුදාහැරුනා. ඒ images share කරේ premium Apple reselling store එකක් වෙන Jin Store එකේ CEO විසින්.

ඉස්සෙල්ලාම කියන්න ඕනෙ මේකunusual දෙයක් නෙමේ.හේතුව,resellers ල සහcase manufacturers ලට මේmolds iPhones release කරන්න කලින් මේ විදිහට ලැබෙන එක සාමාන්ය දෙයක් නිසා.මේmolds use කරලා, ගොඩක්companies මේ device එකටcases, covers වගේ දේවල්කල් තියාම manufacture කරන්න පටන් ගන්නවා.

ඉතින් මේ release උනimages වලින්iPhone 12 එකේ upcoming models හතරක් පෙන්නනවා. මෙතනින් අපිට එක fact එකක් confirm වෙනවා. ඒ කලින් අවුරුදු වල වගේ නැතුව මේ පාර Apple ලා models හතරක් release කරනව කියපු rumor එක. මෙතනදි iPhone 12 models දෙකක්, 5.4-inch version එකක් සහ 6.1-inch version විදිහට, 6.1-inch iPhone 12 Pro device එක සහ 6.7-inch iPhone 12 Pro Max විදිහටයි.

ඒ වගේම මේ designs වලින් confirm වෙන අනිත් rumor එක තමා Apple ලා 2020 දි iPhones හදන්න අලුත් chassy එකක් use කරනව කියන දේ. මේ images බැලූ බැල්මටම ඒක තහවුරු කරන්න පුලුවන්. මේ devices වල පෙනුම සමාන වෙන්නෙ sharp corners එක්ක boxy design එකක් තියෙන අලුත් iPad Pro models වලට යි.

ඉතින් මේ Twitter thread එකේ molds දිහා බලද්දි, ගොඩක් users ලා are concern කරන දෙයක් තමා device එකේ notch එක shrink වෙලා නෑ කියන එක. ඉතින් Apple ලා මේ device එකේ notch එක පොඩි කරනව කියන rumor එක නම් මේ නිසා contradict වෙනවා.

කෙසේ වෙතත් මේ වගේ molds වල notch representation එක accurate කියල ම කියන්නත් බෑ. මොකද case manufacturers ලට ඒක අදාල වෙන්නෙ නැති නිසා. ඒ හේතුව හින්ද අපිට තවමත් හිතන්න පුලුවන් මේ device එකේ notch එක කලින් devices වලට වඩා පොඩි වෙයි කියලා.

Source: Macrumors