Loading...
මසකට 10GB නොමිලේ ලබා දෙමි​න් SLTMOBITEL විසින් ත​ම 5G Trail ජාලය පුළුල් කරයි

ඔබට මතක ඇති පසුගිය වසරේදි SLT-MOBITEL සමාගම විසින් Pre Commercial ආකාරයට 5G සේවාව ලබා දීමට සුදානමින් සිටින බවට අපි ඔබ වෙත තොරතුරු වාර්තා කරනු ලැබුවා.

මේ වෙන විට SLT-MOBITEL සමාගම විසින් ඔවුන්ගේ Mobile පාරිභෝගිකයන් සදහා SLT-MOBITEL 5G Trial Network එක හදුන්වා දීමට කටයුතු කර තිබෙනවා. මේ සමග ඔවුන් විසින් මෙම 5G අධිවේගි අන්තර්ජාල පහසුකම භාවිත කිරිම සදහා මසකට 10GB බැගින් නොමිලයේ Data ලබා දිමටත් කටයුතු කරමින් සිටිනවා.

මේ වෙන විට ශ්‍රී ලංකාවේ ප්‍රධාන නගර කිහිපයක් ආශ්‍රිතව මෙම SLT-MOBITEL 5G Trial Network එක ව්‍යාප්තව පවතිනවා.

Colombo:

  • Colpetty
  • Colombo Port
  • Visual & Performing Art University - Colombo 07
  • Duplication Road - Colombo 03
  • Nawaloka Junction
  • Bambalapitiya Junction
  • Alfred Place
  • Hotel Taj Samudra - Colombo 03
  • Near Temple Trees - Galle Road
  • Near University of Colombo - Queen Road
  • Near Royal College - Colombo 07
  • Baudhdhaloka Mawatha
  • Torrington square - Independence Arcade
  • Near Independence square
  • SLT-Mobitel Head Office
  • Near Hotel Galadari
  • Ramanayake Mw- Colombo 02
  • Near Colombo Swimming Club - Rotunada Towers
  • Slave Island
  • Near Alfred Place - Charles Road
  • Liberty Junction - Colombo 03
  • Hudson Rd - Colombo 02
  • R.A.De Mel Mw - Colombo 04
  • Vauxhall Street - Colombo 02
  • Near Aitken Spence Tower
  • Suray Lane - Colombo 02
  • Near SLIC Head office
  • Kollupitiya Junction - Colombo 03
  • Thummulla Junction - Colombo 04
  • Sir Chittampalam Rd - Near Cinnamon Lake Side HotelSLAF HQ
  • Near Janadhipathi Mawatha
  • Srimath Anagarika Dharmapala Mawatha - Near Viharamahadevi sathutu uyana
  • Chattam Street - Dutch Hospital
  • Near Mcdonalds Kollupitiya- Galle Rd
  • Near Marino Shopping Mall - Galle Road
  • SLT-Mobitel Flagship Store - Colombo 02
  • Mobitel Flagship Store - One Galle face
  • Trace Expert City SLT-Mobitel Innovation Center
  • Galle Face Green
  • University of Moratuwa

Kandy

  • SLT-Mobitel Flagship Store, KCC
  • Sri Dalada Maligawa
  • Dalada Street Kandy
  • Keppetigala Road Kandy
  • Wewarauma Kandy
  • Yatinuwara Weediya Kandy
  • SLT-Mobitel office Kandy
  • Good Shed Kandy

Anuradhapura:

  • Maithreepala Senanayake Mawatha - Anuradhapura

Galle:

  • Galle SLT-Mobitel Office - Galle City
  • Near Southern Provincial Council- Kaluwella

එමෙන්ම මේ වෙන විට SLT-MOBITEL 5G Trial Network එක සදහා Huawei, Mi, Redmi, Samsung, Xiaomi හා Vivo 5G දුරකථන රැසක් සහය දක්වනු ලබනවා.

Huawei Smart Phones

  • Huawei Mate 20 X (5G)
  • Huawei Mate 30 5G
  • Huawei Mate 30 PRO 5G
  • HUAWEI NOVA 6 5G
  • Huawei Nova 7 5G
  • Huawei Nova 7 Pro 5G
  • Huawei Nova 7 SE 5G
  • HUAWEI P40 LITE 5G
  • HUAWEI NOVA 7 SE

MI Smart Phones

  • MI 10 5G M2001J2
  • MI 10 LITE 5G
  • MI 10 PRO 5G M2001J1G
  • MI 10T PRO 5G
  • MI 11 LITE 5G
  • MI MIX3 5G

Redmi Smart Phones

  • REDMI 10 X 5G
  • REDMI K30 5G M2001G7AE
  • REDMI NOTE 10 5G
  • REDMI NOTE 9 5G

Samsung Smart Phones

  • SAMSUNG GALAXY S21 5G
  • SAMSUNG GALAXY S21 ULTRA 5G
  • SAMSUNG GALAXY S21+ 5G

Vivo Smart Phones

  • VIVO V21 5G

Xiaomi Smart Phones

  • Xiaomi Mi 10 LITE 5G
  • Xiaomi Mi 11 5G
  • Xiaomi Mi MIX3 5G
  • Xiaomi Poco F3 5G
  • Xiaomi REDMI K30 5G

ඉදිරියේදි 5G Trial Network එක තවත් ප්‍රදේශ සදහා ව්‍යාප්ත කරනු ඇති අතර සහ SLT-MOBITEL 5G Trial Network එක සදහා සහය දක්වනු ලබන Smart Phones ප්‍රමාණයත් වැඩි වෙනු ඇත. මේ පිළිබඳ සහ තවත් වැඩිදුරටත් තොරතුරු SLT-MOBITEL 5G වෙබ් පිටුව මගින් ලබා ගත හැකි වෙනවා.

Source: SLT-MOBITEL